
Electric Music ප්රසාංග වේදිකාවේ දැවැන්තම අත්දැකීම ” LANA PRODUCTION ” ආගමනය.
ශ්රී ලාංකීය ඉතිහාසයේ , Electric Music ප්රසාංග වේදිකාවේ දැවැන්තම අත්දැකීම ලාංකික ප්රේක්ෂකයා වෙත තිලිණ කරණ ” LANA PRODUCTION ” ආගමනය. මෑතකදී ශ්ර්රී ලංකාව තුල ඉතා සීග්රයෙන් ප්රචලිත වෙමිනින් පවතින Electric music සංගීත ප්රසංග කිහිපයක් පසුගිය කාලය පුරා කොළඹ සහ සංචාරක ආකර්ෂණය පවතින ප්රදේශ වල පවත්වනු දක්නට ලැබිනි. ලෝකය පුරා ඉතා ප්රචලිත සංගීත කලාවක් වන මෙහි…