ඉන්ෆ්ලුවෙන්සා වැඩිවෙයි – මුවආවරණ පළඳින්නැයි උපදෙස්

 

ඉන්ෆ්ලුවෙන්සා සහ වෙනත් වෛරස රෝග කිහිපයක්ම මේ දිනවල පැතිරයාමේ වැඩිවීමක් දක්නට ලැබෙන බැවින් සෞඛ්‍ය පුරුදු පිළිපදින ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා.

ළමා ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා කියා සිටියේ කොරෝනා සමයේ පිළිපැදි සෞඛ්‍ය පුරුදු නැවතත් අනුගමනය කළහොත් මෙම වෛරස තත්වයන්ගෙන් ආරක්ෂා වීමට හැකිවනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top