
මයින් ෂිෆ් ෆයිව් අතිසුඛෝපභෝගි නෞකාව අද රාත්‍රියේ හම්බන්තොටට
මගීන් 2014ක් සහ කාර්ය මණ්ඩල 922ක් රැගෙන දිවයිනට පැමිණි මයින් ෂිෆ් ෆයිව් අති සුඛෝපභෝගි නෞකාව අද (29) රාත්‍රියේ හම්බන්තොට වරාය බලා පිටත්ව යාමට නියමිත යි. කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය වෙත එම නෞකාව සේන්දු වුයේ අද උදෑසන 6.30ට පමණ යි.2016 වසරේ නිපදවා ඇති මෙම නෞකාව දිගින් මීටර් 295ක් වන අතර, එහි මගීන් 2500කට පහසුකම්…