වනිදු සහ භානුක පකිස්තානයට

 

2023 පකිස්ථාන සුපර් ලීග් තරඟාවලිය සඳහා වන ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ දී ශ්‍රී ලංකික ක්‍රීඩකයින් දෙදෙනෙක් තෝරාගෙන තිබෙනවා.

ඒ අනුව ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ වනිදු හසරංග Quetta Gladiators කණ්ඩායම විසින් තෝරාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

එසේම භානුක රාජපක්ෂ Peshawar Zalmi කණ්ඩායම විසින් මිලදී ගැනීමට කටයුතු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top