
ශ්‍රී ලංකාව ගැන සැර කතාවක්
යළි ගොඩනැගෙන ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ගැන ඩේලි මේල් පුවත් සේවය පළකළ දීර්ඝ ලිපියක් වෙත මේ වනවිට ලෝකයේ ම අවධානය යොමුව තිබේ. එහි දැක්වෙන්නේ මේ මොහොතේ අඩු මුදලකට සංචාරය කිරීමට සුදුසුම රටක් ලෙස ශ්‍රී ලංකාව පෙන්වාදිය හැකි බවය. එසේම මෙරට සංචාරක ආකර්ෂණය දිනූ කොළඹ, ගාල්ල, හම්බන්තොට සහ යාල පිළිබඳවද එම ලිපිය හරහා සංචාරකයින් වෙත…