
මත්පෙති සමඟින් රෝහල් සේවිකාවක් අත්අඩංගුවට
මත්පෙති සමඟ කෑගල්ල ශික්ෂණ රෝහලේ සේවයේ නිතුත් කණිෂ්ඨ සේවිකාවක් අත්අඩස්ංගුවට ගෙන තිබෙනවා. උපාය දූතයෙකු යොදවා මෙම වැටලීම ඊයේ (11) සිදු කර ඇති අතර එහිදී මෙම සේවිකාව රුපියල් 2,000ක මත්පෙති 40ක් අලෙවි කර ඇති බවයි පොලීසය පවසන්නේ. කෑගල්ල ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ දීර්ඝ කාලයක සිට මෙලෙස මත්පෙති…