
උසස් පෙළ සිසුන්ගේ පැමිණීම ගැන ගත් තීරණයක්
පසුගිය කාලයේ මතු වූ විවිධ පොදු හේතුන් මත පාසල් පැමිණීමට අපහසු වූ උසස් පෙළ සිසුන්ට යම් සහනදායි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අද (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙක් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (28) විශේෂ…