
කිරාන් පොලාඩ් අයි.පී.එල්. පිටියට සමුදෙයි
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ සුපිරි පිතිකරුවකු වන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක කිරාන් පොලාඩ් ව මෙවර අයි.පී.එල්. තරගාවලිය සඳහා තෝරාගෙන නොමැති බව වාර්තා වනවා. මේ හේතුවෙන් ඔහු අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලින් සමු ගන්නා බව නිවේදනය කර ඇති බව සඳහන්. ඔහු වසර 13ක් පුරාවට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්. සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින්…