
පැතුම් නිස්සංක අද තරඟයට
පන්දුවාර 20 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරඟය ඔස්ට්‍රෙලියාවට එරෙහිව පර්ත් හි දී අද (25) පැවැත්වෙනවා. එම තරඟය සඳහා ආබාධයකට ලක්ව සිටි පැතුම් නිස්සංක ක්‍රීඩා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 04 යි 30 ට එම තරඟය ආරම්භ වීමට නියමිතයි. අයර්ලන්තයට එරෙහිව පැවති…