
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පෙරමුණ ට
බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුනු 70 කින් පරාජය කරමින් අඛණ්ඩව 4 වන තරගයේ ජයත් වාර්තා කිරීමට ශ්‍රි ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්වෙනවා.. තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට පැමිණීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්ව ඇත. ඒ අනුව හෙට (29) දින West Indies Legends සමඟ අර්ධ අවසන් පූර්ව තරගයට සහභාගී වේ