
මෛත්‍රී සමාව ඉල්ලයි
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමස්ත කතෝලික ජනතාවගෙන් තමන් සමාව අයැද සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ තමන්ට නියම වූ දඩ මුදල ගෙවීම සඳහා කෙසේ හෝ කටයුතු කරමින් සිටින බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…