අමාත්‍යාංශ දෙකක ලේකම්වරු වෙනස්වෙයි

සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් චූලානන්ද පෙරේරා මහතා පත්කර තිබේ.

ජනවාරි 20 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බව සඳහන් වේ.

මාස තුනක කාලයක් සඳහා මෙම පත් කිරීම සිදුකර ඇති බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් විය.

මේ අතර ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ඩබ්ලිව්. සමරදිවාකර මහතා පත්කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top