
රාජ්‍ය සේවක වැටුප ගැන පණිවුඩයක්
සියලු රාජ්‍ය සේවකයින්ගේ ජනවාරි මස වැටුප අද (25) දිනයේ ලබා දී අවසන් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. විධායක සහ විධායක නොවන ශ්‍රේණිවල සියලු සේවකයින්ට අද දිනයේ වැටුප් ලබා දෙන බව ඔහු සඳහන් කළේය. පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනවාරි මස වැටුප් ගෙවිම ප්‍රමාදවනු ඇති බවට පසුගියදා ප්‍රකාශ කර තිබුණි. එහෙත් පසුගිය 23…