
වෑන් රථයක ගැටී පියෙක් සහ දියණියක් මරුට
කටුගස්තොට ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පියකු සහ දියණියක ජීවිතක්ෂයට පත්වී තිබේ. මාර්ගයේ ගමන් කළ පියා සහ දියණිය කටුගස්තොට ජම්බුගහ පිටිය මාර්ගයේදී ධාවනය වූ වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුරට ලක්වී ඇත. අනතුරින් මිය ගොස් ඇත්තේ පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි පුද්ගලයකු සහ ඔහුගේ 14 හැවිරිදි දියණියයි. අනතුර සම්බන්ධයෙන් වෑන් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. මේ…