නව විදුලි ගාස්තු සංශෝධනයට එකඟ නැහැ

නව විදුලි ගාස්තු සංශෝධනයට තමන්ද එකඟ නොවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.

එහි සභාපති නිහාල් වීරරත්න සඳහන් කළේ, විදුලිය නිෂ්පාදන​ය සඳහා වැයවන පිරිවැය අඩු කිරීමට අවස්ථාව තිබියදී මෙලෙස විදුලි ගාස්තු සංශෝධනය සිදු කර ඇති බවයි.

විදුලි ගාස්තු සංශෝධනයේදී මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින්ගේ හැසිරීම සම්බන්ධයෙන් දැඩි ගැටලුවක් පවතින බවයි ඔහු සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top