
පාඨලී ගෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ට ලිපියක්
ඉන්ධන මිල සූත්‍රය හා විදුලි බිල වැඩිවීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායකවලට අනුකූලද යන්න සම්බන්ධයෙන් විමසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය වෙත ලිපියක් යොමුකර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකු ගොඩනැගිල්ලේ පිහිටා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කාර්යාලය වෙත අදාළ ලිපිය යොමුකර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ආර්ථික ස්ථායීකරණ කමිටුවේ…