
රුහුණේ තාක්ෂණික පීඨය සතියකට වැසේ
රුහුණු විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨය සතියක කාලයක් සඳහා වසා දමා තිබේ. ඊයේ රාත්‍රියේ එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ඇතිවූ සිදුවීමක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පැවසීය. ඒ අනුව අද පස්වරු 2ට පෙර විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් පිටවන ලෙසට සිසුන්ට දන්වා තිබේ. වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ ඊයේ රාත්‍රියේ එම විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර ආශ්‍රිතව ඇතිවූ ඝෝෂාකාරී ශබ්දයක් ගැන ප්‍රදේශවාසීන්ගෙන් ලද…