විස්සයි විස්ස තරගයකදී කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු ගණන

විස්සයි විස්ස තරගයකදී කණ්ඩායමක් වාර්තාකළ අඩුම ලකුණු සංඛ්‍යාව ඊයේ (26) වාර්තා විය.

එහිදී “Isle of Man” සහ ස්පාඤ්ඤය අතර පැවති තරගයේදී “Isle of Man” කණ්ඩායම ලකුණු 10කට දැවී ගියේය.

“Isle of Man” දැවී ගිය ලකුණු ගණන කණ්ඩායමක් 20/20 තරගයකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වෙයි.

මීට පෙර එම වාර්තාව හිමිකරගෙන සිටියේ සිඩ්නි තන්ඩර් කණ්ඩායමයි.

ඔවුන් ඇඩිලේඩ් ස්ට්‍ර්යිකරස් කණ්ඩායම සමග පැවති තරගයකදී ලකුණු 15කට දැවී ගොස් තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top