
ලොවම කැළඹු තායි පාපන්දු කණ්ඩායමේ නායකයා මරුට
ලොවම කැළඹවූ තායි පාපන්දු කණ්ඩායමේ නායකයා සම්බන්ධයෙන් සම්බන්ධයෙන් දුක්ඛිත පුවතක් අද (15) ජාත්‍යන්තර මාධ්‍යයෙහි වාර්තා වෙනවා. මීට වසරකට පමණ පෙර ඔහු වැඩිදුර පාපන්දු පුහුණුව සඳහා එක්සත් රාජධානියට ගොස් තිබුනා පසුගිය සඳුදා ඔහුව සිහිසුන්ව සිටියදී රෝහල්ගත කිරීමට ඔහු නැවතී සිටි ස්ථානයේ පිරිස පියවර ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එහෙත් ඔහු අද මරණයට පත්වී තිබෙන…