
මාව ගෙදරින් එළියට වැටුණේ අවුරුදු 18දී.. එළියට එද්දි අංජලීට අවුරුද්දයි. මට වැරදුණේ දරුවෝ පෙන්නලා මිනිස්සු කරපු ග්‍රාමා නිසා. කේ. සුජීවා වේද’ නාවෙන් හඬ අවදි කරයි.
“ඉඟි මරන තරු රෑන” කියන එකම එක ගීතයෙන් ප්‍රේක්‍ෂක සිත් වසඟයට ගත්ත කේ. සුජීවා, අනතුරුව ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි චරිතයක් වුණා. සිංහල පමණක් නොවෙයි, විවිධ බසින් ගී ගයන සුජීවා පසුගිය සමයේ කතාබහට ලක්වුණේ, “මම ප්‍රසිද්ධ මනුස්සයෙක්” කියන කතාන්දරේ නිසයි. කේ. සුජීවා කාලෙකට කලින් කියපු කතාවක් තමයි මේ තියෙන්නෙ.. “මිනිස්සු කොහොමත් මට අවංක නෑ මට කැමතිත්…