
පකිස්තානයේ ප‍්‍රභල භූකම්පනයක්.. අසල රටවලටද දැනේ..
පාකිස්තාන හා ඇෆ්ගනිස්ථාන දේශසීමාවේ රික්ටර් පරිමාණ ඒකක 6.8 ක ප්‍රබලත්වයකින් යුතු භූමිකම්පාවක් සිදුවී තිබේ. මේ වන විට එම භූමිකම්පාවෙන් තුන් දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර එම සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ද සඳහන්ය.