සම්පූර්ණයෙන් කොවිඩ් මර්දන එන්නත් ලබා ගත් අමෙරිකානුවන්ට මින් පසු මුඛ ආවරණ පැළඳීම අවශ්‍ය නොවන බව අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් පවසයි.