ශ්‍රී පාදෙන් ගත් දොදොල් අස්සේ මීයෙක් ! බුකියම කළඹපු කතාව

ශ්‍රීපාද මාවතේ පිහිටි රසකැවිලි වෙලදසැලකින් මිලට ගත් දොදොල් කිලෝවක් මිලට ගත් අයෙකු ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.

ඔහු සඳහන් කර ඇත්තේ අදාළ දොදොල් නිවසට ගෙනැවිත් කපා බලද්දී එහි ඒ තුළ මිය ගිය සම්පූර්ණ මීයෙකු සිටි බවයි.

ඒ සම්බන්ධයෙන් එම වෙලදසැලට දුරකථන ඇමතුමක් ලබාගත් පසු ඔවුන් එය ප්‍රතික්ෂේප කරන ලද බව ද ඔහු සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් අදාළ අංශ වෙත පැමිණිලි කරන ලද බවද ශ‍්‍රී පාද මාර්ගයේ වෙලදසැල්වලින් ආහාර ගැනීමේදී ප‍්‍රවේශම් වන ලෙසත් ඔහු ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top