චමුදිත නාට්ටාමියා පියුමි කුදලගෙන යන ගමන් සාප කරන විඩියෝව

තමන්ව නිරෝධායනයට ලක්කරලීමට ගෙන යන බසයේ සිට පියුමි හංසමාලි වීඩියෝ පටයක් නිකුත් කර තිබෙනවා.පසුගිය දවසක ශැංහිලා හි චන්දිමාල් ජයසිංහ ගේ උපන්දින සාදය නිසමෙ චන්දිමාල් සහ පියුමි අත්වඩංගුවට ගෙන ඇප පිට මුදා හැරියා.ඉන් අනතුරුව අද දවසේ ඔවුන් සියලු දෙනාම නිරෝධායනයට යවා තිබෙනව. ” අපි අසාධාරණ දේවල් කරල නෙවෙි අපිට මෙි විදියට නිරෝධායනයට අරන් යන්නෙ.අපේ පාට්යෙ පොටෝ කරපු මල්ලි හිටියෙත් හරිම අපහසුවෙන්.මැති ඇමතිවරුන් හොර වැඩ කරල හොස්පිට්ල් වලට ඇඩිමිට් වෙනව ඒත් බලන්න අපිට මෙි කරල තියෙන දේ.චමුදිත කියන නාට්ටාමියා හිරු ටීවී එකේ අජිත් රෝහණ මහත්තයගෙන් අහනව ඒ මනුස්සය අසරණ කරනවා.චමුදිත කියන නාට්ටාමියා කියනව පියුමි හංසමාගි පැයෙන් ගෙදර ගියාලු.හතලිහක් පාටියට ආවලු උඔ ඇස්දෙකින් දැක්කද.අනේ චමුදිත මම උඔගෙන් අහනව හිරු නත්තල් පාටි කරනව,මෙගා ස්ටාස් කරනව හැම නිලියක්ම පොසිටිව් වුනා ගෙදර ඉදන් නිරෝධායනය වෙන්න එයාලව යැව්වා.ඇයි අපිට විතරක් මෙහෙම කරන්නෙ”

තවදුරටත් පියුමි පවසන්නේ……

” අජිත් රෝහන මැතිතුමා කතාකරද්දි චමුදිත මුහුණ කුරුම්බැට්ටියක් වගේ කරගෙන ඉන්නව කියනව .චන්දිමාල් කුඩුවිකුණලද නැත්නම් වැරදි වැඩ කරලද අර තව පෙරේතයො දෙන්නෙක් වාඩිවෙල ප්‍රශ්න අහනව.අහන්නකො චමුදිත නාට්ටාමියො ඔයා අහන්න හිරු නත්තල් පාටියෙ එකසිය පනහක් ගෙදර කොරොන්ටයින් වුනා ගෙදර ඇයි ඒවා අමතකද” තමන් ඇතුළු පිරිස බණ්ඩාරවෙල වගේ දුර බැහැරකට යාමට චමුදිතගේ ප්‍රශ්නකිරීම් හේතුවුනු බැව් පවසන පියුමි හංසමාලි පවසන්නේ චමුදිත නාට්ටාමියෙකු විදියට වැරදි නොකරන තමන්ට මෙතරම්චෝදනා කිරිම වැරදි බවත් ඔහුට ලැබෙන මුදල් නිසා තමන් ඇතුළු දොලොස් දෙනා මෙලෙස දුක්විදින බවද පවසනවා. ඊයේ දවසේදී පියුමි විසින් ඇප මත නිදහස් ව ගොස් තම මුහුණු පොතේ අදාල මාධ්‍ය ආයතනයට විරෝධය පලකල සටහනක්ද පල කර ඇති බැව් දකින්න ලැබුනා.කෙසේ වෙතත් තමන්ට කරන ලද චෝදනා සම්බන්ධ ව චමුදිත සමරවික්‍රම මෙිවනවිටත් කිසිම අදහසක් පල කර නැති වීම විශේෂත්වයක්.

https://youtu.be/ghK1gCgrGKI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top