ලොව විශාලතම වයිට් හැට් හැකර් කන්ඩායම වන ඇනෝනිමස් කන්ඩායම බිට්කොයින් හී වටිනාකම හැසිරවීම සම්බන්දයෙන් එලොන් මස්ක් වෙත තර්ජනාත්මක වීඩියෝවක් නිකුත් කර තිබේ . එහි දැක්වෙන්නෙ එලොන් මස්ක් ගේ ටුවීට් මගින් ක්‍රිප්ටෝ වෙලදපලට බලපෑම් ඇති වන බවත් ඒ මගින් ඔහු බොහෝ ජීවිත විනාශ කර ඇති බවත්ය . තවද ඔවුන් විසින් “ඔබ සිතන්නෙ ඔබේ කාමරයේ සිටින දක්ශම පුද්ගලය ඔබ බවයි .නමුත් දැන් ඔබට තරගකරුවා හමු වී ඇත යනුවෙන් ඇනෝනිමස්වරු එහි වැඩි දුරටත් සදහන් කරනව.
එම වීඩියෝව ඔබට පහතින් නැරබිය හැකී.
