Tv derabna Hacked

TV දෙරන හැක් වෙලාද ? හැක් කරලද? | Tv Derana Hacked


මේ වන විටත් ඔබට ආරංචි වී ඇති ආකාරයට දෙරණ ටීවී youtube Channle HACK ඇති අතර එය වෙන්ත් රටක සමාගමක් විසින් සිදුකර කර ඇති බවටයි වාර්තා වන්නේ .මේ වන විට එම චැනලයේ තිබූ සියලුම වීඩියෝ take off කර ඇති අතර දෙරණ ටීවී logo වෙනුවට වෙනත් ලාංඡනයක් මේ වන විටත් එහි දැකගත හැකියි . ලංකාවේ මේ විශාලතම youtube චැනලයක් වන මෙය subscribers මිලියන 3.07 සමන්විතයි. මේ වන විට cryptocurrency වල්ට අදාල වීඩියෝවක් මේ හරහා live stream කර ඇති අතර   Crypto News යනුවෙන් ටීවි දෙරණ නාමය ද වෙනස් කර තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top