අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද (31) දිනයේදී රුපියල් 204.89 ක් ලෙස වාර්තා වී ඇති බව ශ්රී ලංකා මහ බැංකුව පවසනවා. එය මෙතෙක් ඉතිහාසයේ අමෙරිකානු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ වැඩිම රුපියල් අගය වනවා.