
බුත්තල නැවත සෙලවෙයි
බුත්තල, උනාවටුන ප්‍රදේශයේ පොළොවේ යම් දෙදරායාමක් ඊයේ (12) සිදුවූ බව ප්‍රදේශවාසීන් පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ පෙරවරු 8.53 – 8.55 ත් අතර කාලය තුළ එය සිදුවූ බවය. “උදලු ගගා හිටියා මම. ඒ වෙලාවේ එක පාරම වැටෙන්න පොළොව නිකන් දෙදරුම් කාලා වගේ එකපාරට ඇලවුණා මම.” “එක පාරටම ගැස්සිලා ගියා…ක්ෂණිකව ඒක නැති වුණා. එච්චරයි” මෙම සිදුවීම වාර්තා වුණේ…