
දෙසැම්බර් 26 ගැන රජයෙන් විශේෂ තීරණයක්
එළඹෙන 26 වන සඳුදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුවට එක්වෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කර ඇත.
එළඹෙන 26 වන සඳුදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුවට එක්වෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කර ඇත.
පුංචි තිරය හරහා අපිට හමුවන අහිංසකම පෙම්වතා තමයි හර්ෂණ බෙත්මගේ කියන්නේ, පළමු විවාහයෙන් වෙන්වුනාට පස්සේ හර්ෂණ ගැන හැමෝම කතාවෙන්න පටන් ගත්තා, කොහොම වුනත් දික්කසාදයෙන් වැඩි කාලයක් යන්න කලින් හර්ෂණ නැවත විවාහ වෙනවා, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ කාගේත් ආදරේ දිනාගෙන ඉන්න හර්ෂණ සමග, හර්ෂණ කාලෙකින් දැක්කේ නෑ ඔයා, ඇයි ඒ ”මම නිර්මාණ…
ලබන වසරේ සිට ප්‍රාථමික අංශ සඳහා වාර විභාග අහෝසි කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇතැයි වාර්තා වෙනවා. ඒ වෙනුවට පාඩමෙන් පාඩමට අභ්‍යාස ලබා දී ඒවායේ ලකුණු සහ වසර අවසානයේ පවත්වන විභාගයේදී ලකුණු එකතු කොට දෙකෙන් බෙදා ලකුණු ගණනය කිරිමේ ක්‍රමවේදයක් සැකසීමටයි යෝජනා කර ඇත්තේ. සිසුන්ට මානසික නිදහසකින් සිය ඉගෙනුම් කටයුතු කරගෙන යාමට අවස්ථාව උදා…
ගිය සතියට සාපේක්ෂව මේ සතියේ ඩෙංගු රෝගීන් වාර්තාවීම යළිත් ඉහළ ගොස් තිබෙනවා.ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ, මේ වන විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 58ක් අධිඅවදානම් කලාප ලෙස නම් කර ඇති බවයි. එමෙන්ම මේ වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 72,903 ක් වාර්තා වී තිබුණා.එය පසුගිය වසරේ මේ කාලසීමාවට සාපේක්ෂව රෝගීන් 40,998කගේ වැඩිවීමක්. වැඩිම…
බීමත්ව මෝටර් රථයක් ධාවනය කරමින් ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණිය අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් 25,000ක දඩයක් නියම කර තිබේ. ඊට අමතරව ඇයගේ රියදුරු බලපත්‍රය මාස 03කට අත්හිටුවීමටද නියම කර ඇත. එම තරුණියව නල්ලතන්නිය පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර අද (21) දින හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ෆාරුක් ඩින් මහතා…
එළඹෙන ජනවාරි මාසයේ සිට විදුලි බිල නැවත ඉහළ දැමීමට පියවර ගන්නා බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ජනවාරි මාසයේ දෙවනදා වනවිට විදුලි බිල වැඩිවිය යුත්තේ කෙසේද, වැඩිකළ යුතු ආකාරය කෙසේද සම්බන්ධයෙන් වන සවිස්තර වාර්තාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. දැනට අයකරන ගාස්තුව අනුව විදුලි බල මණ්ඩලයට ගල් අඟුරු…
ට්විටර් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි “තනතුර භාරගැනීමට තරම් මෝඩ අයෙක්” හමුවූ පසු තමා එම තනතුරෙන් ඉවත් වන බව ඉලොන් මස්ක් පවසයි. ලොව දෙවැනි ධනවත්ම පුද්ගලයා වන මස්ක් මීට පෙර පැවසුවේ “ඔහු ට්විටර් CEO තනතුරින් ඉල්ලා අස්විය යුතු බවට” ට්විටර් ග්‍රාහකයින් 57.5%ක් දුන් පණිවුඩයට එකඟව කටයුතු කරන බවය. ඔහු වෙනුවෙන් සුදුසු පුද්ගලයෙක් හමුවූ පසුවද තමා…
LPL තරගාවලිය නොමිලේ නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින්ට අවස්ථාව සැලසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඒ අනුව අද සිට ඇරඹෙන ලංකා ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග නැරඹීමට ප්‍රේක්ෂකයින්ට මෙම අවස්ථාව හිමිවේ. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ C සහ D ප්‍රේක්ෂකාගාරවල පහළ කොටසේ සිට නොමිලේ තරගය නැරඹීම සඳහා ඒ අනුව ප්‍රේක්ෂකයින්ට අවස්ථාව හිමිවනු ඇති….
ලෝක විවාහක රූ රැජින කිරුළ වසර 21 කට පසු ඉන්දියාවට හිමිවිය. ඒ 2022 වසරේ ලෝක විවාහක රූ රැජින ලෙස ඉන්දියානු සුරූපිනී සර්ගාම් කෝෂාල් කිරුළු පැලඳීමත් සමඟය. 2022 වසරේ ලෝක විවාහක රූ රැජින තරගාවලිය ඇමෙරිකාවේ ලාස් වේගාස්හිදී පැවැත්විණි. තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළේ ඌෂි පෙරේරා ය. ඇයට අවසන් තරඟකරුවන් 16 අතරට පැමිණීමට සමත් වූවාය….
පෑලියගොඩ ප්‍රදේශයේ දි නිවෙස් බිඳ දේපළ සොරකම් කිරීම් රැසකට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය. ඔවුන් වැලිවේරිය සහ කැලණිය යන ප්‍රදේශවල සිදුවු නිවෙස් බිඳ දේපළ සොරකම් කිරීම් රැසකට සම්බන්ධ බවට පොලීසිය සිදුකළ මුලික විමර්ශනවලදී…