
මහනුවර පූර්ණ සංවර්ධිත නගරයක් කිරීමට කැබිනට් අනුමැතිය
ඓතිහාසික මහනුවර නගරය පූර්ණ සංවර්ධිත නගරයක් බවට පත් කිරීම සඳහා විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය ඒකමතිකව අනුමැතිය ලබා දී තිබෙනවා. මෙලෙස කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කළ යෝජනාවකටයි.