
රියදුරු බලපත්‍රයේ සිදුවන වෙනස් කම්
ඩිජිටල් රියදුරු බලපත්‍රයක් ලබාදීමට රජයේ අවධානය දැනට භාවිත කරන රියදුරු බලපත්‍රය වෙනුවට ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව දැනට පවතින චිප් සහිත රියදුරු බලපත්‍රය වෙනුවට QR කේතයක් සහිත ඩිජිටල් රියදුරු බලපත්‍රයක් ඉදිරියේ දී හඳුන්වා දීමට නියමිත බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ. ඒ සම්බන්ධයෙන් වන අදාළ තොරතුරු තාක්ෂණික…