
” මම ශක්තිමත් කෙනෙක් මගේ තාත්තා නැතිවුනේ මම කුඩා කාලයේදිමයි” පාරදිගේ ඔබ හමුවට එන නිත්‍යා දේවින්දී
නිත්‍යා දේවින්දි කියල කියන්නේ වර්තමානය වනවිට ලාංකීය රංගන ක්ෂේත්‍රය තුළ අති විශාල ජනප්‍රියත්වයක් හිමිකරගත් ජනප්‍රිය රංගන ශිල්පිනියකි. ඇත්තෙන්ම ඇය ලාංකීය ජනයා අතර ජනප්‍රියත්වයට පත්ව සිටින්නේ නිත්‍යා කියන නමට වඩා ” පාරදිගේ” ටෙලි නාට්‍යයේ රුවිනි කියන නමිනුයි. කොහොම නමුත් ඇය ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 2019 දෙරණ අවුරුදු කුමරිය තරගාවලියේ අවසන් දොළොස් දෙනාගේ වටයට තේරී පත්වීමෙන් අනතුරුවයි කොහොමහරි ඉතින්…