
මහ කන්නයේ වී මිලදී ගැනීම අද ආරම්භ වෙයි
මහ කන්නයේ වී මිලදී ගැනීම අද (15) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මේ වනවිට අදාල ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන්ට යොමු කර ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ. ඒ අනුව උපරිම තෙතමනය 14% ක් සහ උපරිම බොල් ප්‍රමාණය 9% ක් වන නිසි ප්‍රමිතියෙන් යුතු නාඩු වී කිලෝවක් රුපියල් 100 ක මුදලකට මිලදී ගැනීමට…