
චෙෆ් දොන් ශර්මන්ගේ බෝනික්කෙක් වගේ ලස්සන සුරූපී දියණිය
චෙෆ් දොන් ශර්මන් කියලා කියන්නේ මීට අවුරුදු ගණනාවක ඉඳන්ම ලංකාවේ ගොඩක් ජනප්‍රිය කලාකරුවෙක් විතරක් නෙවෙයි දක්ෂ සුපවෙදියෙක්. රංගනයෙන්,ගායනයෙන්,ඉවුම් පිහුම් පැත්තෙන් ඕනෑම දෙකට දක්ෂ චරිතයක් විදියට ඔහුව හඳුන්වන්න පුලුවන්. සාමාන්‍යයෙන් ඔහුව රුපවාහිනියේ දකින්න ලැබෙන්නේ ඉතාම වෙනස්ම ආකාරයේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් විදියට. සාමාන්‍ය සුපවෙදියෙක් කෑමක් හදලා රුපවාහිනියේ පෙන්නනවට වඩා වෙනස්ම විදියට විහිලු කරමින් වෙනස්ම විදියේ ශෛලියක් ඉදිරිපත්…