
චන්දිමාල්ගේ පාටියට ගිය තවත් 06 ක් අත්අඩංගුවට.. තමන් ගිය බව පුළුවන්නම් ඔප්පු කරන්නැයි පුෂ්පිකා කියයි
කොළඹ තරු 5හේ හෝටලයක පැවති රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ගේ උපන්දින සාදයට සම්බන්ධවූ පුද්ගලයින් 06 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා. මේ අතර එම උපන්දින සාදය සංවිධානය කිරීම සම්බන්ධයෙන් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ව සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි ව ඊයේ (31) පොලිස් අත්අඩංගුවට පත්වුවා. පසුව ඔවුන් දෙදෙනා…