
ලොකුවට පෙනුනට මම තාම අවුරුදු 17 පොඩි කෙල්ලෙක්
මේ දවස්වල කළා ක්ෂේත්‍රයේ ඉන්න රංගන ශිල්පිනියන් අතරින් වැඩිම ප්‍රේක්ෂක ආදරයක් දිනාගන්න සමත්වෙලා ඉන්න රංගන ශිල්පිනියක් තමයි දසුනි සිනෙත්මා කියන්නේ, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන දසුනි එක්ක ටිකක් කතා කරන්න, දසුනි පොඩි කාලේ ඉඳලම කලාවට පිවිසිලා හිටියා නේද..? ”මෙහෙමයි පොඩි කාලේ ඉඳලම අපේ තාත්තගේ හීනය වුනේ මාව රංගන…