
බැඳපු නිසා රංගනයට සමු දෙනවා – පූජනී භාග්‍යා
වර්තමාන කළා ක්‍ෂේත්‍රයේ ඉන්න දක්ෂතම සහ සුන්දරම රංගන ශිල්පිනිය වගේම අහිංසකම රංගන ශිල්පිනියක විදියටත් පූජනී භාග්‍යා හඳුන්වන්න පුළුවන්, කාලෙන් කාලෙට විවිද මාතෘකා හරහා රසික හදවත් දිනාගන්න සමත්වෙන පූජනී භාග්‍යා සමගයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ, පූජනී මොකද්ද මේ හැමෝම කියන ගයාන් සහ ඔයා හොරාට විවාහ වෙලා ඉන්නේ කියන කතාව ”ඕක කාලෙන් කාලෙට හැදෙන…