
කොළඹ ජනතාව ට විශේෂ පණිවුඩයක්
කොළඹ ප්‍රදේශ රැසකට අද (07) දිනයේ පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. අද රාත්‍රී 10 සිට හෙට (08) පස්වරු 04.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය. අදාළ කාලය තුළ කොළඹ 01, 02, 03, 04, 07, 09, 10 සහ 11 යන ප්‍රදේශවලට ජල සැපයුම…