
ගොවීන් ට සුබ පණිවුඩයක්
මහ කන්නයේ දී සිදුවූ අස්වනු හානිය සැලකිල්ලට ගනිමින් ගොවීන් සඳහා මුදල් ආධාර ලබාදීමේ වැඩපිළිවෙල අද (29) දිනයේ සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. පසුගිය මහ කන්නයේ වී ගොවිතැන සිදුකළ ගොවි පවුල් මිලියන 1.2කට මහ කන්නයේ දී සිදුවු අස්වනු හානිය සැලකිල්ලට ගනිමින් ආසියානු සංවර්ධන බැංකුව වසිනි රුපියල් බිලියන 08ක මුදලක් ලබාදෙනු ලැබීය….