
ආන්දෝලනාත්මක නව නීතිය මෙන්න
ඉන්දුනීසියාවේ සම්මත කර ඇති නව නීතියක් සම්බන්ධයෙන් මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ. එම නීතිය වන්නේ විවාහයෙන් හෝ නීත්‍යානුකූල ලෙස එකට සිටින යුවළ හැරුණුකොට වෙනත් අයට ලිංගිකව එක්වීම තහනම් කිරීමයි. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මේ වනවිට අදාළ නීතිය සම්මත කර ඇති බවය. එරට මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම…