
තරුණ ප්‍රජාව අතර ඒඩ්ස් ආසාදිතයන් වැඩිවීමේ ප්‍රවණතාවයක්
මෙම වසරේ ගෙවී ගිය කාර්තු 03 ක කාලය තුළ HIV/AIDS ආසාදිතයන් 429 දෙනෙකු වාර්තා වී ඇති බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ජානක වේරගොඩ පවසනවා. එහිදී පිරිමි පාර්ශවයෙන් ආසාදිතයන් ප්‍රමාණය වැඩි වශයෙන් වාර්තා වී ඇති බවයි ඔහු කියා සිටියේ. පසුගිය වසරේ දී පිරිමි පුද්ගලයින් 05 දෙනෙකුට 01 කාන්තාවක් ලෙස ආසාදිතයන් වාර්තා වීමේ අනුපාතයක් තිබුණත් මෙවර…