
ගාලු මුවදොර කොඩි කණුව අසල මළ සිරුරක්
ගාලු මුවදොර පිටියේ කොඩි කණුව අසල තිබී පිරිමි මළ සිරුරක් හමු ව තිබෙනවා.පොලිසිය පවැසුවේ, එම මිය ගොස් සිටින පුද්ගලයා අවුරුදු 45ක් වු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව යි.මෙම පුද්ගලයා කලක සිට දියවැඩියා රෝගයට ප්‍රතිකාර ලබාගත් තැනැත්තෙකි.ඔහු පසුගිය 27 වැනි දා කොළඹ ජාතික රෝහලේ නේවාසික ව ප්‍රතිකාර ලබාගෙන සිට නිවසට පැමිණ ඇති අතර, ඊයේ (28) උදෑසන…