
ඉන්ධන වල ක්‍රියාකාරීත්වය වැඩිකරන පෙති අසත්‍යක්
ඉන්ධනවල ක්‍රියාකාරීත්වය වැඩිකරන Eco Tablet නමැති ඉන්ධනවලට සංකලනය කරන පෙත්තක් සම්බන්ධයෙන් වන අසත්‍ය ප්‍රචාරයක් පිළිබඳව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව Eco Tablet පෙත්ත සිපෙට්කෝ ඉන්ධන සමඟ සංකලනය කිරීමට කිසිඳු ආයතනයකට උපදෙස් හෝ අනුමැතියක් ලබාදී නොමැති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරන්නේ. අදාළ ආයතනයට විරුද්ධව සංස්ථාව විසින් පාරිභෝගික…