
ආර්ථික සංවර්ධනය නියම පාරේද?
අද ශ්‍රී ලාංකිකයෝ මුළුමනින්ම ඉච්ඡා භංගත්වත්වයට පත්ව සිටිති. 1948දී යළි නිදහස දිනා ගැනීමෙන් අනතුරුව බොහෝ කාලවල දී ක්‍රියාත්මක වූ වාමවාදී දේශපාලන බලවේග මේ රට සුඛිත මුදිත කිරීමට යැයි කියමින් නොයෙක් සටන් පාඨ හා සුරංගනා කතා ඉදිරිපත් කරනු ලැබීය. ආර්ථික ජාතිකවාදය ක්‍රියාත්මක කරනු ලැබීය. නිදහස් තරගකාරී හා ප්‍රායෝගිකවාදී සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ සෑම විටම එය කඩාකප්පල්…