
සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජෙකොවික්ට යළි ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට අවසර
කොවිඩ් මර්දන එන්නත ලබා නොගැනීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවට ඇතුළුවීම තහනම් වූ සුපිරි ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ Novak Djokovic ට පනවා තිබූ අදාළ තහනම ඉවත් කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා. ඒ අනුව 2023 වසරේ පැවැත්වෙන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය සඳහා සහභාගීවීමට ඔහුට හැකියාව ලැබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. නිසි එන්නත්කරණයකින් තොරව ඔස්ට්‍රේලියාවට ඇතුලුවීම නීති විරෝධී බවට…