
බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස රිෂි සුනක් පත්වෙයි
වසර 200කට පසු බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වන ලාබාලතම පුද්ගලයා ලෙස සැලකෙන 42 හැවිරිදි රිෂි සුනක් මීට ටික වේලාවකට පෙර තුන්වන චාල්ස් රජු මුණගැසුනා. ඒ බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය නිල වශයෙන් භාරගැනීම සඳහායි. චාල්ස් රජු මුණගැසීමෙන් අනතුරුව බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලන්ඩනයේ ඩවුනින් වීදියේ පිහිටා ඇති අංක 10 දරණ අග්‍රාමාත්‍ය නිල නිවසේ සිට සිය පළමු නිල නිවේදනය…