
වැලන්ටයින් දා 14 හැවිරිදි පෙම්වතියට මත් චොක්ලට් දී පෙම්වතා සිදු කළ හදියක්
සිය පෙම්වතියට මත්ද්‍රව්‍ය කලවම් කළ චොකලට් එකක් ලබා දී මිතුරන් දෙදෙනෙකු සමග එක්ව ඇයව දූෂණය කළ පුවතක් කිළිනොච්චිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. වැලැන්ටයින් දිනය සැමරීම සඳහා 14 හැවිරිදි පෙම්වතියව 17 හැවිරිදි පෙම්වතා විසින් කැඳවා අදාල චොක්ලට් වර්ගය ලබා දී ඇය සිහි මූර්ජා වීමෙන් අනතුරුව සිය මිතුරන් දෙදෙනෙකු ද සමඟ එක්ව දූෂණය කර තිබෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් …