
Twitter සමාගමේ කාර්යාල ගොඩනැගිලි හදිසියේම වසා දමයි
Twitter සමාගමේ කාර්යාල ගොඩනැගිලි වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දැමීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව නැවතත් සඳුදා කාර්යාල විවෘත කරන බව සේවකයන්ට දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. විවිධ මාධ්‍යවල පුවත්පත් හෝ වෙනත් ස්ථානවල රහස්‍ය සමාගම් තොරතුරු සාකච්ඡා කිරිමෙන් වලකින ලෙස ද සේවකයන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර…