
අමෙරිකා – රුසියා නායකයන්ගේ හමුවක්
රධානතම ලෝක බලවතුන් දෙදෙනකු වන අමෙරිකාවේ සහ රුසියාවේ නායකයන්ගේ හමුවක් ජූනි 16 වැනිදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙන බව ප්‍රකාශයට පත් කර තිබේ. තමා බලයට පත් වූ පසු රුසියාවේ තම ප්‍රතිමල්ලවයා සමඟ එවැනි හමුවක් පවත්වන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පසුගියදා ප්‍රකාශ කළේය. ජී හතේ නායක සමුළුව සඳහා එක්සත් රාජධානියටත් නේටෝ නායක හමුවක් සඳහා බ්‍රසල්ස් නුවරටත්…