
“ගෙදරින් එපා කිවුවනම් මම එයා එක්ක විවාහ වෙන්නේ නෑ”” ඉන්දීය නිළියක් වගේ ලස්සන අමන්දා කියන කතාව
රංගන ශිල්පිනියක නිරූපණ ශිල්පිනියක ලෙසත් කලා ක්ෂේත්රය තුළ ජනප්රියත්වයට පත් චරිතයක් තමයි අමන්දා සිල්වා කියල කියන්නේ. ඒ වගේම ඇය නිරූපණ ක්ෂේත්රයේ ඉන්න දක්ෂ නිරූපිකාවක් ලෙසත් අපට හදුන්වා දෙන්න පුලුවනි. කොහොම නමුත් ඇය රංගන ශිල්පිනියක ලෙස ජනප්රියත්වයට පත්වෙන්නේ ඉරාජ් ප්රොඩක්ෂන් විසින් ඉදිරිපත්කල ‘වස්සානේ හීනේ’ ගීතයෙනුයි. පසුව ඇය ‘ශෙලීනා’ කියන සිනමාපටයට සිය රංගන දායකත්වය දක්වන අතර සියලු…